1
සාලමොන්ගේ ගීතය 1:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔහුගේ මුවේ හාදුවලින් මා සිප ගනීවා; මන්ද ඔබගේ ප්‍රේමය මිදි යුෂවලට වඩා ප්‍රමෝද ජනක ය.
Compare
Explore සාලමොන්ගේ ගීතය 1:2
2
සාලමොන්ගේ ගීතය 1:4
ඔබ සමඟ මා ගෙන යන්න; එන්න, අපි එක් ව දුවමු; රජතුමා තම කුටියට මා කැන්දන් යේවා! අපි ඔබ ගැන ප්‍රීති වන්නෙමු; ප්‍රමෝද වන්නෙමු; මිදි යුෂවලට වඩා ඔබේ ප්‍රේමය වර්ණනා කරන්නෙමු. ඔවුන් ඔබට ආදරය කිරීම කොතරම් නිවැරදි ද!
Explore සාලමොන්ගේ ගීතය 1:4
Home
Bible
Plans
Videos