1
රූත් 1:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් රූත් පිළිතුරු දෙමින්, “ඔබ අත්හැර යන්නටවත්, ඔබට පිටුපා යන්නටවත් මට බල කරන්න එපා. ඔබ යන තැනක, මමත් යන්නෙමි; ඔබ නවතින තැන, මමත් නවතින්නෙමි; ඔබේ ජනයා, මගේ ජනයා ද ඔබේ දෙවියන්වහන්සේ, මගේ දෙවියන්වහන්සේ ද වන්නේ ය.
Compare
Explore රූත් 1:16
2
රූත් 1:17
ඔබ මැරෙන තැන මමත් මැරෙන්නෙමි. එහිම වළලනු ලබන්නෙමි. මරණයෙන් මිස, අන් ලෙසකින් මා ඔබෙන් වෙන් වුවහොත්, ස්වාමින්වහන්සේ ඒ සා තදබල ලෙස මට කරන සේක්වා!” යි කීවා ය.
Explore රූත් 1:17
Home
Bible
Plans
Videos