1
ගීතාවලිය 9:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
සැබවින් ම ඔබගේ නාමය හඳුනන්නෝ ඔබ තුළ විශ්වාසය තබති; මන්ද ස්වාමින්වහන්ස, ඔබගේ සරණ සොයා එන්නන් ඔබ කිසි දින අත්හැර නොමැත.
Compare
Explore ගීතාවලිය 9:10
2
ගීතාවලිය 9:1
අහෝ ස්වාමින්වහන්ස, මගේ මුළු හදින් මම ඔබට ස්තුති පුදන්නෙමි. ඔබ සිදු කළ සකල අසිරිමත් ක්රියා ගැන මම පවසන්නෙමි.
Explore ගීතාවලිය 9:1
3
ගීතාවලිය 9:9
ස්වාමින්වහන්සේ පීඩිත ජනයාට රක්ෂස්ථානයකි; දුක්-විපත් අවස්ථාවන්හි බළකොටුවකි.
Explore ගීතාවලිය 9:9
4
ගීතාවලිය 9:2
ඔබ තුළ මම ප්රීති වන්නෙමි; ප්රමෝද වන්නෙමි. ඔබගේ නාමයට මම පැසසුම් ගී ගයන්නෙමි, මහෝත්තමයාණනි.
Explore ගීතාවලිය 9:2
5
ගීතාවලිය 9:8
ධර්මිෂ්ඨත්වයෙන් උන්වහන්සේ ලෝකයා විනිශ්චය කරන සේක; සාධාරණත්වයෙන් උන්වහන්සේ ජනයා ආණ්ඩු කරන සේක.
Explore ගීතාවලිය 9:8
Home
Bible
Plans
Videos