1
ගීතාවලිය 80:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව! අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.
Compare
Explore ගීතාවලිය 80:19
2
ගීතාවලිය 80:3
යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව. අහෝ දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.
Explore ගීතාවලිය 80:3
3
ගීතාවලිය 80:18
එවිට, ඔබ වෙතින් අපි ඉවත නො හැරෙන්නෙමු; අප පුබුදු කළ මැන; අපි ඔබගේ නාමයට අයදින්නෙමු.
Explore ගීතාවලිය 80:18
4
ගීතාවලිය 80:7
යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව. අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.
Explore ගීතාවලිය 80:7
Home
Bible
Plans
Videos