1
ගීතාවලිය 77:11-12
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේගේ ක්රියා ගැන මම සිහි කරන්නෙමි; සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි. ඔබ සිදු කළ සියලු දේ මම මෙනෙහි කරන්නෙමි, ඔබගේ සියලු බලවත් ක්රියා කල්පනාවට ගන්නෙමි.
Compare
Explore ගීතාවලිය 77:11-12
2
ගීතාවලිය 77:14
ඔබවහන්සේ හාස්කම් කරන දෙවියන්වහන්සේ ය; ජනයා අතරේ ඔබ, ඔබගේ බලය විදහා දක්වන සේක.
Explore ගීතාවලිය 77:14
3
ගීතාවලිය 77:13
අහෝ දෙවියන්වහන්ස, ඔබගේ මාර්ග ශුද්ධ ය; අපගේ දෙවියන්වහන්සේ මෙන් උතුම් අන් කවර දෙවියන් ද?
Explore ගීතාවලිය 77:13
4
ගීතාවලිය 77:1-2
කෑ ගසා මම දෙවියන්වහන්සේට හඬ ගසමි; උන්වහන්සේ මට කන්දෙන සේක. කරදර අසීරුතාහි දී මම ස්වාමින් සෙවීමි; රැයේදී වෙහෙස නො බලා, මම දෑත දිගු කර ගෙන සිටියෙමි, එහෙත් මට සැනසිල්ලක් ලැබුණේ නැත.
Explore ගීතාවලිය 77:1-2
Home
Bible
Plans
Videos