1
ගීතාවලිය 63:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ ය, ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. ඔබ ගැන මම පිපාසිත ව සිටිමි; දිය බිඳක් නොමැති වියළි, කාෂ්ට දේශයකදී මෙන් මගේ මුළු ගතම ඔබ ගැන ආශා වෙයි.
Compare
Explore ගීතාවලිය 63:1
2
ගීතාවලිය 63:3
ඔබගේ නොමියෙන ප්‍රේමය ජීවිතයටත් වඩා අගනේ ය, මගේ දෙතොලතරින් ඔබට ප්‍රශංසා කරමි.
Explore ගීතාවලිය 63:3
3
ගීතාවලිය 63:4
ජීවිතේ ඇති තුරා මම ඔබ පසසන්නෙමි, ඔබගේ නාමයෙන් මම මගේ අත් ඔසවන්නෙමි.
Explore ගීතාවලිය 63:4
4
ගීතාවලිය 63:2
ශුද්ධස්ථානය තුළදී මම ඔබ දැක ඇත්තෙමි, ඔබගේ බලයත්, තේජෝ මහිමයත් දෙස මම බලා සිටියෙමි.
Explore ගීතාවලිය 63:2
5
ගීතාවලිය 63:7-8
මන්ද මගේ උපකාරය ඔබවහන්සේ ය, ඔබගේ පියාපත් සෙවණේ හිඳ, මම ගී ගයන්නෙමි. මම ඔබට ඇලී ගැලී සිටින්නෙමි; ඔබගේ දකුණත මා උසුලා දරා සිටී.
Explore ගීතාවලිය 63:7-8
6
ගීතාවලිය 63:6
නිදි යහනේදී මම ඔබ සිහි කරන්නෙමි; රෑ තුන්යමේ මම ඔබ ගැන සිත සිතා ඉන්නෙමි.
Explore ගීතාවලිය 63:6
Home
Bible
Plans
Videos