1
ගීතාවලිය 61:1-2
සිංහල කාලීන පරිවර්තනය
SCV
අසනු මැනව මගේ මොර ගැසීම, අහෝ දෙවියන්වහන්ස, සවන් යොමනු මැන මගේ යැදුමට. පොළෝ කෙළවරේ සිට මම ඔබට හඬ ගසමි; මහදේ දිරිය හීන වන කල, මම ඔබට හඬ ගසමි, මා විසින් නැගිය නො හැකි පර්වතය මතට මා ගෙන ගිය මැනව.
Compare
Explore ගීතාවලිය 61:1-2
2
ගීතාවලිය 61:3
මන්ද මෙතුවක් මගේ සරණය වූයේ ඔබ ම ය; මගේ සතුරා අබියස ඔබ මට සවි බළකොටුවකි.
Explore ගීතාවලිය 61:3
3
ගීතාවලිය 61:4
සදහට ඔබේ කූඩාරමේ වාසය කරන්නට ද ඔබේ පියාපත් සෙවණේ සරණය ලබන්නට ද මම දැඩි සේ ආශා වෙමි; සෙලා
Explore ගීතාවලිය 61:4
Home
Bible
Plans
Videos