1
ගීතාවලිය 6:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
දයාව ඉල්ලා මා කළ කන්නලව්ව, ස්වාමින්වහන්සේ ඇසූ සේක, මගේ යැදුම ස්වාමින්වහන්සේ පිළිගන්න සේක.
Compare
Explore ගීතාවලිය 6:9
2
ගීතාවලිය 6:2
මට අනුකම්පා කළ මැනව, ස්වාමින්වහන්ස, මම අබල-දුබල ව සිටිමි; මට සුවය දුන මැන, අහෝ ස්වාමින්වහන්ස, මගේ ඇටකටු වේදනාවෙන් කකියයි.
Explore ගීතාවලිය 6:2
3
ගීතාවලිය 6:8
මවෙතින් ඉවත් ව යව්, දුෂ්ටකම් කරන්නෙනි, මන්ද, ස්වාමින්වහන්සේ මගේ විලාප හඬ ඇසූ සේක.
Explore ගීතාවලිය 6:8
4
ගීතාවලිය 6:4
ආපසු අවුත් මා බේරාගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ නොමියෙන ප්‍රේමය නිසා මා ගැලෙවුව මැනවි.
Explore ගීතාවලිය 6:4
Home
Bible
Plans
Videos