1
ගීතාවලිය 59:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් මම ඔබගේ ශක්තිය ගැන ගී ගයන්නෙමි. ඔබගේ ප්‍රේමය ගැන උදෑසන මම උස් හඬින් ගයන්නෙමි; මන්ද මගේ බළකොටුව වන ඔබවහන්සේ, විපත්ති කාලයන්හි මගේ සරණය ය.
Compare
Explore ගීතාවලිය 59:16
2
ගීතාවලිය 59:17
අහෝ මගේ ශක්තිය වූ තැනැන්වහන්ස, මම ඔබට ප්‍රශංසා ගී ගයමි; අහෝ දෙවියන්වහන්ස, මගේ බළකොටුව ඔබ ම ය, මගේ ප්‍රේමණීය දෙවියන්වහන්ස.
Explore ගීතාවලිය 59:17
3
ගීතාවලිය 59:9-10
අහෝ මගේ ශක්තිය වූ තැනැන්වහන්ස, මම ඔබ ගැන බලා සිටින්නෙමි; අහෝ දෙවියන්වහන්ස, ඔබ මගේ බළකොටුව ය, මගේ දෙවියන්වහන්සේ, තම නොමියෙන පෙමින් යුතු ව, මා හමුවන සේක.
Explore ගීතාවලිය 59:9-10
4
ගීතාවලිය 59:1
මගේ සතුරන්ගෙන් මා මුදනු මැනවි අහෝ දෙවියන්වහන්ස, මට එරෙහිව නැගිටින්නන්ගෙන් මා රැකගත මැනවි.
Explore ගීතාවලිය 59:1
Home
Bible
Plans
Videos