1
ගීතාවලිය 47:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
සියලු ජනයිනි, අත්පොළසන් දෙන්න; ප්රීති ඝෝෂාවෙන්, දෙවියන්වහන්සේට ඔල්වරසන් දෙන්න.
Compare
Explore ගීතාවලිය 47:1
2
ගීතාවලිය 47:2
මහෝත්තම ස්වාමින්වහන්සේ කොතරම් භයංකර ද! උන්වහන්සේ මුළු පොළොවට මහ රජ්ජුරුවෝ ය.
Explore ගීතාවලිය 47:2
3
ගීතාවලිය 47:7
මන්ද දෙවියන්වහන්සේ මුළු පොළොවට ම රජ්ජුරුවෝ ය. උන්වහන්සේට පැසසුම් හඬ නගන්න.
Explore ගීතාවලිය 47:7
Home
Bible
Plans
Videos