1
ගීතාවලිය 45:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කළ සේක්, දුෂ්ටකමට වෛර කළ සේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ප්‍රීතියේ තෙලින් ඔබ ආලේප කර ඔබේ සහකරුවනට, ඉහළින් ඔබ පිහිටෙවු සේක.
Compare
Explore ගීතාවලිය 45:7
2
ගීතාවලිය 45:6
අහෝ දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය, සදාතනයෙන් සදාතනයට පවතින්නේ ය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය, ධර්මිෂ්ඨත්වයේ ජයකොන්තයකි.
Explore ගීතාවලිය 45:6
3
ගීතාවලිය 45:17
මම ඔබගේ නාමය පරපුරෙන් පරපුරට සදාතනික මතකයක් කරන්නෙමි; එබැවින් සදාතනයෙන් සදාතනයට ජාතීහු ඔබට ප්‍රශංසා කරන්නෝ ය.
Explore ගීතාවලිය 45:17
Home
Bible
Plans
Videos