1
ගීතාවලිය 141:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ කට රැක ගැනීමට මුරකාවල් තැබුව මැනව, අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙතොල් දොරටුව ළඟ රැකවල් තැබේවා.
Compare
Explore ගීතාවලිය 141:3
2
ගීතාවලිය 141:4
අයුතුකම් කරන මිනිසුන් සමඟ හවුල් වී, දුෂ්ට ක්රියාකාරකම්වල නො ගැලෙන පිණිස, නපුර වෙත ඇදෙන්නට මගේ හදවතට ඉඩ නො දුන මැනව; ඔවුන්ගේ රසමසවුළු බුදින්නට ද මට ඉඩ නුදුන මැනව.
Explore ගීතාවලිය 141:4
3
ගීතාවලිය 141:1-2
මම ඔබට හඬ ගසමි, අහෝ ස්වාමින්වහන්ස, විගස මා වෙත ආ මැනව; මා ඔබට හඬ ගසන කල, මගේ කටහඬට සවන් දුන මැනවි. මගේ යැදුම්, ඔබ ඉදිරියේ පිදෙන සුවඳ දුම් සේ ද මගේ අත් එසවීම, සවස යාග පූජාව සේ ද වේවා.
Explore ගීතාවලිය 141:1-2
Home
Bible
Plans
Videos