1
ගීතාවලිය 115:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
අපට නො ව, අහෝ ස්වාමින්වහන්ස, අපට නො ව, ඔබගේ නාමයට තේජෝ මහිම වේවා! ඒ, ඔබගේ නොමියෙන ප්‍රේමයත්, ඔබගේ විශ්වසනීයත්වයත් නිසා ය.
Compare
Explore ගීතාවලිය 115:1
2
ගීතාවලිය 115:14
ස්වාමින්වහන්සේ ගණනින් ඔබ වැඩි කරන සේක්වා; ඔබට ද ඔබේ දරු පරපුරට ද එසේ වෙත්වා!
Explore ගීතාවලිය 115:14
3
ගීතාවලිය 115:11
උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න; මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය.
Explore ගීතාවලිය 115:11
4
ගීතාවලිය 115:15
අහසේ ද පොළොවේ ද මැවුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේගෙන් ඔබ ආශිර්වාද ලබත්වා!
Explore ගීතාවලිය 115:15
Home
Bible
Plans
Videos