1
ගීතාවලිය 113:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
හිරු නැගෙනා තැන් පටන්, හිරු බැස යන තැන් දක්වා ස්වාමින්වහන්සේගේ නාමය, ප්රශංසා කටයුතු ය.
Compare
Explore ගීතාවලිය 113:3
2
ගීතාවලිය 113:9
උන්වහන්සේ වඳ ස්ත්රියට දරුවන්ගේ ප්රීතිමත් මවක් වන නිවසක් සලසා දෙන සේක. ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්න.
Explore ගීතාවලිය 113:9
3
ගීතාවලිය 113:7
දුප්පතා දූලියෙන් නැගිටුවන උන්වහන්සේ, දිළින්දා අළු ගොඩෙන් ඔසවන්නේ
Explore ගීතාවලිය 113:7
Home
Bible
Plans
Videos