1
ගීතාවලිය 105:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න, උන්වහන්සේගේ නාමයෙන් අයදින්න; උන්වහන්සේ කර ඇති දෑ ජාතීන් අතරෙහි පතළ කරන්න.
Compare
Explore ගීතාවලිය 105:1
2
ගීතාවලිය 105:4
ස්වාමින්වහන්සේ ද උන්වහන්සේගේ ශක්තිය ද සොයන්න; නිරන්තරයෙන් උන්වහන්සේගේ මුහුණ සොයන්න.
Explore ගීතාවලිය 105:4
3
ගීතාවලිය 105:3
උන්වහන්සේගේ ශුද්ධ නාමය තුළ උදම් වන්න; ස්වාමින්වහන්සේ සොයන්නන්ගේ හදවත් සොම්නස් වේවා!
Explore ගීතාවලිය 105:3
4
ගීතාවලිය 105:2
උන්වහන්සේට ගී ගයන්න, උන්වහන්සේට පැසසුම් ගී ගයන්න; උන්වහන්සේගේ ආශ්චර්යවත් සියලු ක්රියා ගැන පවසන්න.
Explore ගීතාවලිය 105:2
Home
Bible
Plans
Videos