1
ගීතාවලිය 100:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද ස්වාමින්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නොමියෙන පෙම, සදහට ම පවත්නේ ය; උන්වහන්සේගේ විශ්වාසවන්තකම, පරපුරින් පරපුරට ගලා යන්නේ ය.
Compare
Explore ගීතාවලිය 100:5
2
ගීතාවලිය 100:4
ස්තුති දෙමින් උන්වහන්සේගේ දොරටු තුළින් ඇතුළු වන්න, ප්රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුළු වන්න; උන්වහන්සේට තුති පුදමින්, උන්වහන්සේගේ නාමය පසසන්න.
Explore ගීතාවලිය 100:4
3
ගීතාවලිය 100:2
ප්රීතියෙන් යුතු ව, ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න; ප්රීති ගීත ගයමින්, උන්වහන්සේ අබියසට පැමිණෙන්න.
Explore ගීතාවලිය 100:2
4
ගීතාවලිය 100:3
ස්වාමින්වහන්සේ, දෙවියන්වහන්සේ වග දැනගන්න. අප මැවුවේ උන්වහන්සේ ය; අප අයිති උන්වහන්සේට ය; උන්වහන්සේගේ ජනයා වන අප, උන්වහන්සේගේ තෘණබිමෙහි බැටළුවන් ය.
Explore ගීතාවලිය 100:3
Home
Bible
Plans
Videos