1
හිතෝපදේශ 29:25
සිංහල කාලීන පරිවර්තනය
SCV
මිනිසුන්ට භයවීම උගුලකට හසුවීමකි; එහෙත් ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා සුරක්ෂිත ය.
Compare
Explore හිතෝපදේශ 29:25
2
හිතෝපදේශ 29:18
දර්ශනයක් නැති තැන ජනයා සංවරවීම අතැර දමති; එහෙත් ව්‍යවස්ථාව රකින්නෝ භාග්‍යවත් ය.
Explore හිතෝපදේශ 29:18
3
හිතෝපදේශ 29:11
අඥානයා තම කෝපය මුළුමනින් පිට කරයි; එහෙත් ප්‍රඥාවන්තයා තමා පාලනය කර ගනියි.
Explore හිතෝපදේශ 29:11
4
හිතෝපදේශ 29:15
වරද හරිගැස්සීමේ වේවැල, ප්‍රඥාව ගෙන ඒ; එහෙත් ස්ව-කැමැත්තට අත්හරින ලද දරුවා, ඔහුගේ මවට නින්දාව ගෙන දේ.
Explore හිතෝපදේශ 29:15
5
හිතෝපදේශ 29:17
ඔබගේ පුත්‍රයා හික්මවන්න, එවිට ඔහු ඔබට සාමය ගෙන දෙනු ඇත; ඔහු ඔබට සන්තෝෂය ද ගෙනෙනු ඇත.
Explore හිතෝපදේශ 29:17
6
හිතෝපදේශ 29:23
කෙනකුගේ අහංකාරය ඔහු පහතට ඇද දමයි; එහෙත් යටහත්-පහත් තැනැත්තා ගරු බුහුමන් ලබයි.
Explore හිතෝපදේශ 29:23
7
හිතෝපදේශ 29:22
කෝප වූ මිනිසා ආරවුල් අවුස්සයි; වහා කිපෙන මිනිසා බොහෝ පව් කරයි.
Explore හිතෝපදේශ 29:22
8
හිතෝපදේශ 29:20
කතාවට ඉක්මන් වන කෙනකු ඔබ දැක තිබෙනවා ද? ඔහුට වඩා වැඩි බලාපොරොත්තුවක් අඥානයකුට ඇත.
Explore හිතෝපදේශ 29:20
Home
Bible
Plans
Videos