1
හිතෝපදේශ 23:24
සිංහල කාලීන පරිවර්තනය
SCV
දමිටු මිනිසකුගේ පියාට මහා ප්රීතියක් ඇත; ප්රඥාවත් පුතකු ඇති තැනැත්තා ඔහු ගැන ප්රීති ප්රමෝද වෙයි.
Compare
Explore හිතෝපදේශ 23:24
2
හිතෝපදේශ 23:4
ධනවත් වන පිණිස දැඩි සේ නො වෙහෙසෙන්න; එයින් වළකින්නට අවබෝධය ඇතුව සිටින්න.
Explore හිතෝපදේශ 23:4
3
හිතෝපදේශ 23:18
එවිට සැබවින් ම ඔබට අනාගත බලාපොරොත්තුවක් ඇත; ඔබගේ ඒ බලාපොරොත්තුව සිඳ නො දැමේ.
Explore හිතෝපදේශ 23:18
4
හිතෝපදේශ 23:17
පව්කරුවනට ඊර්ෂ්යා කිරීමට ඔබේ හදට ඉඩ නො තබන්න; හැම විට ස්වාමින්වහන්සේට භය වීමෙහි උද්යෝග වන්න.
Explore හිතෝපදේශ 23:17
5
හිතෝපදේශ 23:13
දරුවකු හික්මවීමෙන් නො වළකින්න; ඔබ ඔහුට වේවැල් පහර දුන්නොත් ඔහු මැරෙන්නේ නැත.
Explore හිතෝපදේශ 23:13
6
හිතෝපදේශ 23:12
ගුරු උපදෙසට ඔබේ හදවත යොමු කරන්න; දැනුම ගෙනෙන වදන්වලට ඔබේ සවන් යොමන්න.
Explore හිතෝපදේශ 23:12
7
හිතෝපදේශ 23:5
ධනය දෙස බැල්මක් හෙළන්න; එය නො පෙනී ගොසිනි; මන්ද එහි පියාපත් පැන නැගී, රාජාලියකු මෙන් එය අහසට පියඹා යනු ඇත.
Explore හිතෝපදේශ 23:5
8
හිතෝපදේශ 23:22
ඔබට ජීවය දුන් ඔබේ පියාට ඇහුම්කන් දෙන්න; ඔබේ මව මහලු වූ කල ඇය සුළු කොට නො තකන්න.
Explore හිතෝපදේශ 23:22
Home
Bible
Plans
Videos