1
හිතෝපදේශ 20:22
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මේ වරදට මම පළිගන්නෙමි” යි නො කියන්න; ස්වාමින්වහන්සේට කාරණය බාරකරන්න, උන්වහන්සේ ඔබ ගලවන සේක.
Compare
Explore හිතෝපදේශ 20:22
2
හිතෝපදේශ 20:24
මිනිසාගේ පියවර මෙහෙය වන්නේ ස්වාමින්වහන්සේ ය; එසේ නම් යමෙක් තමාගේ ම මාර්ගය වටහා ගන්නේ කෙසේ ද?
Explore හිතෝපදේශ 20:24
3
හිතෝපදේශ 20:27
මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමින්වහන්සේගේ පහන ය; ඔහුගේ ඇතුළාන්තය එයින් සෝදිසි කෙරේ.
Explore හිතෝපදේශ 20:27
4
හිතෝපදේශ 20:5
මිනිස් හදේ ඇති අරමුණු ගැඹුරේ ජලය වැන්න; අවබෝධය ඇත්තා ඒවා උඩට ඇද ගනී.
Explore හිතෝපදේශ 20:5
5
හිතෝපදේශ 20:19
කතා පතුරුවන්නා රහස් එළි කොට, විශ්වාසය බිඳියි; එබැවින් වාචාලයින්ගෙන් දුරුව සිටින්න.
Explore හිතෝපදේශ 20:19
6
හිතෝපදේශ 20:3
ගැටුම්වලින් වැළකී සිටීම කෙනකුට ගෞරවයක් ය; එහෙත් හැම අඥානයෙක් ම, දබරයට ඉක්මන් ය.
Explore හිතෝපදේශ 20:3
7
හිතෝපදේශ 20:7
දමිටු මිනිසා නිදොස් ජීවිතයක් ගත කරයි; ඔහුගෙන් පසු ඔහුගේ දරුවන් භාග්‍යවත් ය.
Explore හිතෝපදේශ 20:7
Home
Bible
Plans
Videos