1
නෙහෙමි 12:43
සිංහල කාලීන පරිවර්තනය
SCV
තවද එම දවසේ ඔවුහු ප්රීති ප්රමෝදයෙන් යුතු ව මහත් යාග පූජා ඔප්පු කළහ. මන්ද දෙවියන්වහන්සේ මහත් ප්රීතියක් ඔවුන්ට දී තිබිණි. කාන්තාවෝ ද දරුවෝ ද ප්රීති වූහ. යෙරුසලමෙහි වූ එම ප්රීති නාදය බොහෝ දුරට ඇසිය හැකි විණි.
Compare
Explore නෙහෙමි 12:43
2
නෙහෙමි 12:27
යෙරුසලම් පවුර කැප කිරීමේදී ස්තුති ගීතිකා ද අත්තාලම්, මහ වීණා හා වීණා වාදන හා ප්රීති ප්රමෝදයෙන් යුතු ව පවුර කැප කිරීම සැමරීම සඳහා ලෙවීවරුන් විසූ හැම තැන්වලින් ම ඔවුන් සොයා ගනු ලදුව, යෙරුසලම වෙත ගෙනෙන ලදහ.
Explore නෙහෙමි 12:27
Home
Bible
Plans
Videos