1
මීකා 3:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් මා ගැන නම්, මම බලයෙන් පිරී සිටිමි; ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්ගෙන් පිරී සිටිමි. යුක්තියෙන් හා ශක්තියෙන් පිරී සිටිමි. ඒ, යාකොබ්ට ඔහුගේ අයුතුකම ද ඉශ්රායෙල්ට ඔහුගේ පාපය ද නිවේදන කිරීමට ය.
Compare
Explore මීකා 3:8
2
මීකා 3:11
එහි නායකයින් විනිශ්චය දෙන්නේ, අල්ලසට ය. එහි පූජකයින් උගන්වන්නේ ගාස්තුවට ය. එහි දිවැසිවරුන් අනාවැකි පවසන්නේ මුදලට ය. එසේ ද වුව ඔවුහු, ස්වාමින්වහන්සේ ගාවාගනිමින්, “ස්වාමින්වහන්සේ අප මධ්‍යයේ නො වේ ද? කිසි විපත්තියක් අප පිට නො පැමිණෙතැ” යි කියති.
Explore මීකා 3:11
3
මීකා 3:4
එවිට ඔවුන් ස්වාමින්වහන්සේට මොර ගසනු ඇත. එහෙත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නො දෙන සේක. මෙවිට උන්වහන්සේ ඔවුන්ගෙන් ස්වකීය මුහුණ සඟවා ගන්නේ ඔවුන් තමන්ගේ ක්‍රියා දුෂ්ටකමට හැරවූ නිසා ය.
Explore මීකා 3:4
Home
Bible
Plans
Videos