1
ලෙවී 2:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබේ සියලු ධාන්‍ය පූජා, ලුණු දමා රස ගන්වන්න. ඔබේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු, ඔබේ ධාන්‍ය පූජාවලින් තොර නො වන පරිදි, ඔබේ හැම ධාන්‍ය පූජාවකට ම ලුණු එක් කරන්න.
Compare
Explore ලෙවී 2:13
Home
Bible
Plans
Videos