1
ලෙවී 11:45
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ දෙවියන්වහන්සේ වන පිණිස, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ රැගෙන ආ ස්වාමින්වහන්සේ මම ය. එබැවින් ශුද්ධ ව සිටින්න. මන්ද මා පාරිශුද්ධ ය.
Compare
Explore ලෙවී 11:45
2
ලෙවී 11:44
ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මා පාරිශුද්ධ බැවින්, ඔබත් පවිත්ර ව, ශුද්ධවත් වන්න. බිම දිගේ ඇදෙන ඒ සතුන්ගෙන් ඔබ අපවිත්ර නො වන්න.
Explore ලෙවී 11:44
Home
Bible
Plans
Videos