1
යෝෂුවා 3:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
යෝෂුවා ජනයා අමතමින්, “ඔබ ම පවිත්ර කර ගන්න; මන්ද ස්වාමින්වහන්සේ හෙට දවසේ ඔබ අතරේ විස්මිත දෑ සිදු කරන සේකැ” යි පැවසී ය.
Compare
Explore යෝෂුවා 3:5
2
යෝෂුවා 3:7
ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “අද දවසේ මම සියලු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුවේ ඔබ උසස් කරන්නට පටන් ගනිමි. මා මෝසෙස් සමඟ සිටි පරිදි, ඔබ සමඟ ද සිටින වග එසේ ඔවුන් දැනගන්නවා ඇත.
Explore යෝෂුවා 3:7
Home
Bible
Plans
Videos