1
යෝබ් 37:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේගේ කටහඬ පුදුමාකාර ව ගර්ජනා කරයි; උන්වහන්සේ අපට තේරුම් ගැනීමට නො හැකි විශිෂ්ට දෑ සිදු කරන සේක.
Compare
Explore යෝබ් 37:5
2
යෝබ් 37:23
සර්ව පරාක්රමයාණන් අපට ළඟා විය නො හැකි තරම් ඉහළ ය. බලයෙන් උත්තරීතර ය. ස්වකීය යුක්තියෙන් හා විශිෂ්ට ධර්මිෂ්ඨකමින් උන්වහන්සේ පීඩා නො කරන සේක.
Explore යෝබ් 37:23
Home
Bible
Plans
Videos