1
යෝබ් 13:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
උන්වහන්සේ මා මරා දැමුවත්, උන්වහන්සේ තුළ මම බලාපොරොත්තු තබමි. උන්වහන්සේගේ මුහුණට ම මගේ නිදහසට කරුණු කියමි.
Compare
Explore යෝබ් 13:15
2
යෝබ් 13:16
මේ කාරණය ම මගේ ගැලවීමට හේතු වනු ඇත; මන්ද කිසි අභක්තික මිනිසෙක් උන්වහන්සේ ඉදිරියට ඒමට එඩිතර නො වේ!
Explore යෝබ් 13:16
Home
Bible
Plans
Videos