1
විනිසුරුවෝ 14:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ ඔහු පිට පැමිණි සේක. එවිට ඔහු නිරායුධ තම දෑතින් සිංහයා දෙකඩ ව ඉරා දැමුවේ, එළු පැටවකු ඉරා දමන්නාක් මෙනි. එහෙත් තමා කළ දේ ගැන ඔහු තම පියාට හෝ මවට කීවේ නැත.
Compare
Explore විනිසුරුවෝ 14:6
Home
Bible
Plans
Videos