1
යෙසායා 38:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ගොස්, හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පිය දාවිත්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම ඔබේ යාච්ඤාව ඇසීමි. ඔබේ කඳුළු දුටිමි. ඔන්න මම ඔබේ ජීවිතයට පහළොස් වසරක් එකතු කරන්නෙමි.
Compare
Explore යෙසායා 38:5
2
යෙසායා 38:3
“අහෝ ස්වාමින්වහන්ස, විශ්වාසවන්තකමින් ද මුළු හදවතින් ද මා ඔබවහන්සේ ඉදිරියේ පැවතුණු අයුරු හා ඔබගේ ඇස් හමුවේ යහපත කළ අයුරු සිහි කළ මැනව” කියා, මහත් සොවින් හැඬී ය.
Explore යෙසායා 38:3
3
යෙසායා 38:17
බලන්න, මා විඳි ඒ මහත් දොම්නස, මගේ සුබ සෙත පිණිස ම විය. විනාශයේ වළෙන් ඔබ මා රැකගත්තේ ප්රේමයෙනි. මන්ද මගේ සියලු පාප, ඔබ ඔබේ පිටුපසට හෙළූ සේක.
Explore යෙසායා 38:17
4
යෙසායා 38:1
එදවස්හි හෙසකියා රෝගී ව, මරණාසන්න විය. ආමෝස්ගේ පුත් දිවැසිවර යෙසායා ඔහු වෙත ගොස්, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබේ ගේ-දොර කටයුතු පිළිවෙලක් කරන්න. මන්ද ඔබ මියෙනු ඇත. ඔබ සුව වන්නේ නැතැ’ යි” පැවසී ය.
Explore යෙසායා 38:1
Home
Bible
Plans
Videos