1
යෙසායා 17:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
දමස්කය පිළිබඳ දිව්‍ය ප්රකාශනයකි. “බලනු! දමස්කය පුරවරයක් ව තිබීම නවතිනු ඇත. එය සුන්බුන් ගොඩක් බවට පත් වනු ඇත.
Compare
Explore යෙසායා 17:1
2
යෙසායා 17:3
එප්‍රායිම් වෙතින් බළකොටු නගරය ද දමස්කය වෙතින් රාජ්‍යය ද පහව යනු ඇත. අරාම්හි ඉතිරි ස්වල්ප දෙනා, ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් වනු ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
Explore යෙසායා 17:3
3
යෙසායා 17:4
“ඒ දවසේ යාකොබ්ගේ තේජස හීන කරවනු ඇත. ඔහුගේ සිරුරේ පුෂ්ටිමත්භාවය කෙසඟ ව යයි.
Explore යෙසායා 17:4
4
යෙසායා 17:2
අරෝයෙර් පුරවර ජනශූන්‍ය වී යනු ඇත. ඒවා, එළු බැටළු රංචුවලට ය. කිසිවකුගෙන් බියක් නැතිව උන් එහි ලගිනු ඇත.
Explore යෙසායා 17:2
Home
Bible
Plans
Videos