1
යෙසායා 14:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වර්ගයෙන් නුඹ වැටී ගිය හැටි! එම්බා පහන් තරුව, අරුණැල්ලේ පුත්රය, ජාතීන් බිමට ම හෙළූ නුඹ, මහ පොළොවට හෙළා දැමුණු හැටි!
Compare
Explore යෙසායා 14:12
2
යෙසායා 14:13
නුඹේ හද තුළ නුඹ මෙසේ කීවෙහි ය: “මම ස්වර්ගයට නැගෙන්නෙමි. දෙවියන්වහන්සේගේ තරුවලට ඉහළින් මගේ සිහසුන පිහිටු වන්නෙමි. මම හමුවීමේ කන්ද මත, සාෆෝන් කන්දේ උස ම කඳු ගැටි මත හිඳගන්නෙමි.
Explore යෙසායා 14:13
3
යෙසායා 14:14
මම වලාකුළු මුදුන්වලට ඉහළින් නැගී, මම, මහෝත්තමයාණන් වාගේ මා පත් කර ගන්නෙමි.”
Explore යෙසායා 14:14
4
යෙසායා 14:15
එහෙත් නුඹ ෂෙයෝලයට, නරාවළේ අන්තිම ගැඹුරට, හෙළා දමනු ලැබ සිටී.
Explore යෙසායා 14:15
Home
Bible
Plans
Videos