1
හොෂෙයා 5:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉන් අනතුරුව, ඔවුන් තමන්ගේ වරද පිළිගෙන, මගේ මුහුණ සොයන තෙක් මම මගේ ස්ථානයට ආපසු යන්නෙමි. තම අභාග්‍යයේදී, ඔවුන් මහත් උනන්දුවෙන් මා සොයනු ඇත.
Compare
Explore හොෂෙයා 5:15
2
හොෂෙයා 5:4
“ඔවුන්ගේ දෙවියන්වහන්සේ වෙත ආපසු ඒමට ඔවුන්ගේ ම කල් ක්‍රියා, ඔවුන්ට ඉඩ දෙන්නේ නැත. ඔවුන්ගේ හදෙහි ඇත්තේ, වේශ්‍යා-කර්මයේ මානසිකත්වයකි; ඔවුහු ස්වාමින්වහන්සේ නො හඳුනති.
Explore හොෂෙයා 5:4
Home
Bible
Plans
Videos