1
හොෂෙයා 13:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
“එහෙත් ඊජිප්තු දේශයේ පටන් මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය. මා හැර අන් දෙවියන්වහන්සේ කෙනකු හෝ මා හැර අන් ගැලවුම්කරුවාණන් කෙනකු හෝ ඔබ හැඳින නැත.
Compare
Explore හොෂෙයා 13:4
2
හොෂෙයා 13:14
“වන්දිය ගෙවා, ෂෙයෝලයෙන් මම ඔවුන් නිදහස් කරම් ද? මරණයෙන් මම ඔවුන් මුදා ගනිම් ද? එම්බා මරණය, නුඹගේ වසංගත කොහේ ද? එම්බා මිනී වළ, නුඹගේ විනාශය කොහේ ද? “අනුකම්පාව මගේ දෑසින් සඟවා ඇත.
Explore හොෂෙයා 13:14
3
හොෂෙයා 13:6
මා ඔවුන් පෝෂණ කළ විට ඔවුහු සෑහීමට පත් වූහ. එසේ සෑහීමට පත් වූ කල, ඔවුහු අහංකාර වූහ. ඉන්පසු ඔවුහු මා අමතක කළහ.
Explore හොෂෙයා 13:6
Home
Bible
Plans
Videos