1
එසකියෙල් 36:26
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම නුඹට අලුත් හදවතක් දී, අලුත් ආත්මයක් නුඹ තුළ තබන්නෙමි. මම නුඹගේ ගල් හදවත ඉවත් කර, මෘදු හදවතක් දෙන්නෙමි.
Compare
Explore එසකියෙල් 36:26
2
එසකියෙල් 36:27
මම මගේ ආත්මය නුඹ තුළ තබා, මගේ නියෝග පවත්වන්නට නුඹ සලස්වන්නෙමි. එවිට මගේ නියමයන් පිළිපදින්නට ඔබ වග බලා ගනු ඇත.
Explore එසකියෙල් 36:27
3
එසකියෙල් 36:25
මම නුඹලා පිට පවිත්ර ජලය ඉසින්නෙමි. එවිට නුඹලා පවිත්ර වනු ඇත. නුඹලාගේ සියලු අපවිත්රතාවලින් හා නුඹලාගේ සියලු දේව පිළිමවලින් මම නුඹලා පවිත්ර කරන්නෙමි.
Explore එසකියෙල් 36:25
4
එසකියෙල් 36:28
මා විසින් නුඹලාගේ ආදි පියවරුන්ට දෙන ලද දේශයෙහි නුඹලා වාසය කරනු ඇත. නුඹලා මගේ ජනතාව වන්නෝ ය. මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
Explore එසකියෙල් 36:28
Home
Bible
Plans
Videos