1
නික්මයාම 36:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් බෙසලෙල් ද ඔහොලියාබ් ද ශුද්ධස්ථානයේ හැම තැනීම් කාරියක් ම කෙසේ කළ යුතුදැයි දැනගැනීමට ස්වාමින්වහන්සේ විසින් නිපුණත්වය හා හැකියාව දෙන ලද හැම නිපුණ ශිල්පියකු ද ස්වාමින්වහන්සේ අණ කළ පරිදි, එම කටයුතු සියල්ල ඉටු කළ යුතු යැ” යි පැවසී ය.
Compare
Explore නික්මයාම 36:1
2
නික්මයාම 36:3
ශුද්ධස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඉටු කරන පිණිස, ඉශ්රායෙල් ජනයා ගෙන අවුත් තිබූ පඬුරු සියල්ල, ඔවුහු මෝසෙස්ගෙන් බාර ගත්හ. ජනයා තවදුරටත් උදයක් පාසා, ස්වේච්ඡාවෙන් ම පුද පඬුරු ගෙන ආහ.
Explore නික්මයාම 36:3
Home
Bible
Plans
Videos