1
එස්තර් 5:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
එස්තර් බිසව මළුවේ සිටගෙන සිටිනු දුටු රජු, ඈ කෙරේ ප්‍රසන්න ව තම අතේ වූ රන් සෙංකෝලය ඇය වෙත දිගු කළේ ය. එකල එස්තර් ළං වී, සෙංකෝල කෙළවර ස්පර්ශ කළා ය.
Compare
Explore එස්තර් 5:2
2
එස්තර් 5:3
එවිට රජු ඇය අමතමින්, “කිම ද එස්තර් බිසවුනි? කුමක් ද ඔබේ ඉල්ලීම? මගේ රාජ්‍යයෙන් හරි අඩක් වුවත්, එය ඔබට දෙනු ලැබේ යැ” යි පැවසී ය.
Explore එස්තර් 5:3
Home
Bible
Plans
Videos