1
දානියෙල් 7:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
ආධිපත්‍යය ද තේජස ද රාජ්‍ය-බලය ද එතුමාණන්ට දෙන ලදී. සියලු ජනතාවෝ ද ජාතීහු ද භාෂාවෝ ද එතුමාණන්ට සේවය කරන්නෝ ය. එතුමාණන්ගේ රාජාධිපත්‍යය, කිසි කලෙක පහව නො යන සදාතනික රාජාධිපත්‍යයකි. එතුමාණන්ගේ රාජ්‍යය කිසි දින විනාශ කළ නො හේ.
Compare
Explore දානියෙල් 7:14
2
දානියෙල් 7:13
“රාත්‍රියේ මගේ දර්ශනයේ මා බලා සිටින විට, මෙන්න! අහසේ වලාකුළු සමඟ එන මනුෂ්‍ය පුත්‍රයාණ කෙනකුන් වැනි කෙනෙක්! එතුමාණෝ දවස්හි පුරාතනයාණන් වෙත ළඟා වී, උන්වහන්සේ වෙත ගෙන යන ලදහ.
Explore දානියෙල් 7:13
3
දානියෙල් 7:27
ඉන්පසු මුළු අහසින් යට රාජ්‍යයන්හි ආධිපත්‍යය, බලය හා උදාරත්වය මහෝත්තමයාණන්ගේ ශුද්ධවතුන් වූ ජනයාට බාර දෙනු ලැබිණ. උන්වහන්සේගේ රාජ්‍යය සදාතන රාජ්‍යයකි. සියලු රාජ්‍ය-පාලකයින් උන්වහන්සේට සේවය කරනු ඇත. කීකරු වනු ඇත.’
Explore දානියෙල් 7:27
4
දානියෙල් 7:18
එහෙත් මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයෝ රාජ්‍යය ලැබ සදහට ම, ඇත්තෙන් ම සදහට, සදාතනික ව එය හිමි කර ගන්නෝ’ ය.
Explore දානියෙල් 7:18
Home
Bible
Plans
Videos