1
කොලොස්සි 4:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ කතා බහ නිතර ම දයාන්විත ව, ලුණෙන් රසවත් ව තිබේවා. එවිට කවරකුට වුව සුදුසු පරිදි පිළිතුරු දෙන්නට ඔබට හැකි වෙයි.
Compare
Explore කොලොස්සි 4:6
2
කොලොස්සි 4:2
ස්තුතිවන්තකමින් යුතු ව සිහි බුද්ධියෙන් දිගට ම යාච්ඤාවේ නිරත වන්න.
Explore කොලොස්සි 4:2
3
කොලොස්සි 4:5
කාලය ඉතා හොඳින් පාවිච්චි කරමින්, පිටස්තර අය සමඟ කටයුතු කිරීමේදී නැණවත් ව ක්රියා කරන්න.
Explore කොලොස්සි 4:5
Home
Bible
Plans
Videos