1
ආමෝස් 6:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
සියොනෙහි සැප පහසුව කල් ගෙවන, සමාරි කන්දේ සුරක්ෂිත හැඟුමින් සිටින ඇත්තනට දුක් වේ! ඉශ්රායෙල් වංශිකයින් පැමිණෙන්නේ ප්රමුඛ ජාතියේ විශිෂ්ටයන් වන නුඹලා වෙතට ය.
Compare
Explore ආමෝස් 6:1
2
ආමෝස් 6:6
බඳුන් පුරවා මිදි යුෂ පානය කරන නුඹලා, අනගිතම තෙල් ඇඟ ගල්වති. එහෙත්, නුඹලා යෝසෙප් වංශයේ විනාශය ගැන ශෝක වන්නේ නැත.
Explore ආමෝස් 6:6
Home
Bible
Plans
Videos