1
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 24:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් දෙවියන්වහන්සේ හා මිනිසුන් ඉදිරියේ පිරිසිදු හෘද සාක්ෂියකින් සිටින්නට සැමවිට පරිශ්රම දරමි.
Compare
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 24:16
2
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 24:25
ධර්මිෂ්ඨකම ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද පාවුල් කරුණු කියද්දී බයට පත් පීලික්ස්, “දැනට ඔය ඇති! ඔබට යන්න පුළුවනි. ඉඩ ලැබුණු විටෙක මම යළිත් ඔබට අඬ ගසන්නම්” යි කීවේ ය.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 24:25
Home
Bible
Plans
Videos