1
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 19:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉන්පසු පාවුල් ඔවුන් පිට අත් තැබූ කල්හි, ශුද්ධාත්මයාණෝ ඔවුන් කරා පහළ වූ සේක. එවිට ඔවුහු අන්‍ය භාෂාවලින් කතා කරන්නටත්, දිවැස් වැකි පවසන්නටත් වන්හ.
Compare
Explore අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 19:6
2
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 19:11-12
දෙවියන්වහන්සේ පාවුල් මඟින් අසාමාන්‍ය හාස්කම් සිදු කළ සේක. පාවුල්ගේ ස්පර්ශය ලද ලේන්සුවක් හෝ රෙදි කඩක් හෝ වුව ද, රෝගීන් වෙත ගෙන ගිය කල, ඔවුන්ගේ රෝග දුරු විය. යක්ෂාත්මයෝ ද ඔවුන්ගෙන් දුරු වූහ.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 19:11-12
3
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 19:15
එවිට දුෂ්ටාත්මය පිළිතුරු දෙමින්, “යේසුස්වහන්සේ මම දනිමි; පාවුල් ද හඳුනමි; එහෙත්, නුඹලා කවුරු දැ?” යි ඇසී ය.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 19:15
Home
Bible
Plans
Videos