1
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 17:27
සිංහල කාලීන පරිවර්තනය
SCV
එසේ කළේ, මිනිසුන් දෙවියන්වහන්සේ සොයා, අතපත ගාමින් හෝ උන්වහන්සේ හමුවන පිණිස ය. එසේ වුව ද උන්වහන්සේ සිටින්නේ, අප හැම කෙනකුටම ඈතින් නො වේ.
Compare
Explore අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 17:27
2
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 17:26
මුළු පොළෝ තලය මත වාසය කරන පිණිස, උන්වහන්සේ එක් මිනිසකුගෙන් ලොව හැම මිනිස් ජාතියක්ම මැවූ සේක්, ඔවුන් සිටිය යුතු කාල වකවානු ද විසිය යුතු ස්ථාන සීමාවන් ද නියම කළ සේක.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 17:26
3
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 17:24
“ලෝකයත් එහි ඇති සියල්ලත් සෑදූ දෙවියන්වහන්සේ ස්වර්ගයේත්, පොළොවේත් ස්වාමින්වහන්සේ බැවින්, උන්වහන්සේ මිනිස් අතින් සාදන මාලිගාවල නො වසන සේක.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 17:24
4
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 17:31
මන්ද තමන් විසින් තෝරා ගන්නා ලද මනුෂ්‍යයා ලවා උන්වහන්සේ ලෝකයා ධර්මිෂ්ඨව විනිශ්චය කරන දවසක් දෙවියන්වහන්සේම නියම කොට තිබේ. එම මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටුවීම තුළින් උන්වහන්සේ සකල ජනයාට ම මේ සම්බන්ධව සහතිකයක් දී තිබේ.”
Explore අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 17:31
5
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 17:29
“එබැවින් අප, දෙවියන්වහන්සේගේ දරුවන් නම්, මිනිස් සැලැස්මෙන් හා නිපුණත්වයෙන් නෙළන ලද රන්, රිදී හෝ ගල් රූපයකට දේව ස්වභාව සමානයයි නො සිතිය යුතුයි.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 17:29
Home
Bible
Plans
Videos