1
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 12:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
පේතෘස් මෙසේ සිර අඩස්සියේ පසු විය; එහෙත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤා කළහ.
Compare
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 12:5
2
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 12:7
ස්වාමින්වහන්සේගේ දූතයකු හදිසියේ එහි පෙනුණි; මැදිරිය තුළ එළියක් බැබළිණි. ඔහු පේතෘස්ගේ ඇලයට තට්ටු කර ඔහු පුබුදුවා, “හනික නැගිටින්නැ” යි කීවේ ය. එවිට පේතෘස්ගේ දෑත බැඳුණු යදම්, ලිහී වැටිණි.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 12:7
Home
Bible
Plans
Videos