1
2 සාමුවෙල් 9:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
දාවිත් ඔහු අමතමින්, “භය වෙන්න එපා; ඔබේ පියා, යොනාතාන් උදෙසා මා නිසැක ව ම ඔබට කරුණාව දක්වනවා. ඔබේ පියා වූ සාවුල්ට අයත් ව තිබූ සියලු ඉඩ කඩම් මා ඔබට යළි ලබා දෙනවා. ඔබ හැම විටෙක මගේ මේසයෙන් සංග්රහ විඳිනු ඇතැ” යි පැවසී ය.
Compare
Explore 2 සාමුවෙල් 9:7
2
2 සාමුවෙල් 9:1
දාවිත් කතා කරමින්, “මා යොනාතාන් උදෙසා කරුණාව දක්වන පිණිස, සාවුල්ගේ වංශයේ කවරකු හෝ තවමත් ජීවත් ව සිටී දැ?” යි විමසී ය.
Explore 2 සාමුවෙල් 9:1
Home
Bible
Plans
Videos