1
2 කොරින්ති 2:14-15
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් හැම විට ක්රිස්තුස්වහන්සේ තුළ ජය පෙරහැරෙහි අප ගෙන යන්නා වූත්, උන්වහන්සේ දැනගැනීමේ සුවඳ අප මගින් හැම තැන පතුරවන්නා වූත් දෙවියන්වහන්සේට ස්තුති වේවා! මන්ද ගැලවෙන්නන් අතරේ ද විනාශවන්නන් අතරේ ද දෙවියන්වහන්සේට ක්රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳ අප ය.
Compare
Explore 2 කොරින්ති 2:14-15
Home
Bible
Plans
Videos