1
2 ලේකම් 7:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ නාමය දරන මගේ ජනයා තමුන් ම යටහත් වී, කන්නලව් කර, මගේ මුහුණ සොයා, තමන්ගේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරෙන්නේ නම්, මම ස්වර්ගයේ සිට අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි.
Compare
Explore 2 ලේකම් 7:14
2
2 ලේකම් 7:15
මෙම ස්ථානයේදී ඔප්පු කරන යාච්ඤාවලට දැන් මගේ ඇස් විවර ව, මගේ සවන් යොමු ව තිබේ.
Explore 2 ලේකම් 7:15
3
2 ලේකම් 7:16
මේ ගෘහයේ මගේ නාමය සදහට ම පවතින පිණිස මම එය තෝරා ගෙන, විශුද්ධ කළෙමි. මගේ ඇස් ද මගේ හදවත ද නිරන්තරයෙන් ම එහි වන්නේ ය.
Explore 2 ලේකම් 7:16
4
2 ලේකම් 7:13
“වැසි නො වසින ලෙස මා අහස පියවන කල හෝ දේශය වනසන ලෙස පළඟැටියන්ට මා අණ කරන කල හෝ මගේ ජනයා අතරට වසංගතය එවන කල හෝ
Explore 2 ලේකම් 7:13
5
2 ලේකම් 7:12
ස්වාමින්වහන්සේ රාත්රියේදී සාලමොන්ට පෙනී, මෙසේ පැවසූ සේක: “මම ඔබේ යාච්ඤාවට සවන් දුන්නෙමි; මෙම ස්ථානය යාග පූජා ගෘහයක් වශයෙන් මම මට ම තෝරා ගත්තෙමි.
Explore 2 ලේකම් 7:12
Home
Bible
Plans
Videos