1
1 තෙසලෝනික 4:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට, තවමත් ඉතිරි ව ජීවත් ව සිටින අපි අහසේදී ස්වාමින්වහන්සේ මුණ ගැසෙනු පිණිස ඔවුන් වෙත වලාකුළු තුළට ඔසවා ගනු ලබන්නෙමු. මෙසේ අපි සදහට ම ස්වාමින්වහන්සේ සමඟ සිටින්නෙමු.
Compare
Explore 1 තෙසලෝනික 4:17
2
1 තෙසලෝනික 4:16
මන්ද මහ හඬින් විධානයක් ද අග්ර දේව දූතයාගේ කටහඬ ද දෙවියන්වහන්සේගේ හොරණෑ ඇමතුම් හඬ ද සමඟින් ස්වාමින්වහන්සේ ම ස්වර්ගයෙන් බැස එන සේක. එකල, ක්රිස්තුස්වහන්සේ තුළ මළාහු පළමු කොට නැගිටිති.
Explore 1 තෙසලෝනික 4:16
3
1 තෙසලෝනික 4:3-4
දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ ශුද්ධ ව සිටීමයි; ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමයි. ඔබ හැම කෙනකු ම ශුද්ධ වූත්, ගෞරවණීය වූත් අයුරින් තමාගේ සිරුර පාලනය කර ගැන්මට උගත යුත්තේ
Explore 1 තෙසලෝනික 4:3-4
4
1 තෙසලෝනික 4:14
යේසුස්වහන්සේ මැරුණු බවත්, යළි නැගුටුණු බවත් අප විශ්වාස කරන ලෙස ම උන්වහන්සේ තුළ සැතපුණු අය දෙවියන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ ගෙන එනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
Explore 1 තෙසලෝනික 4:14
5
1 තෙසලෝනික 4:11
අප ඔබට පැවසූ පරිදි නිසංසල ජීවිතයක් ගත කිරීමත්, තමන්ගේ වැඩ බලාගැනීමත්, ඔබේ ම දෑත වෙහෙසා වැඩ කිරීමත් ඔබේ අභිලාෂය කර ගන්න.
Explore 1 තෙසලෝනික 4:11
6
1 තෙසලෝනික 4:7
මන්ද දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ අපවිත්රකමට නො ව ශුද්ධකමට ය.
Explore 1 තෙසලෝනික 4:7
Home
Bible
Plans
Videos