1
1 සාමුවෙල් 21:12-13
සිංහල කාලීන පරිවර්තනය
SCV
දාවිත් ඒ වචන සිතට ගත්තේ ය. ගාත්හි රජ වූ ආකීෂ්ට ඔහු හොඳට ම භය විය. එබැවින් ඔහු ඔවුන් ඉදිරියේ උමතු වගක් බොරුවට ඇඟවී ය. ඔවුන් බාරයේ සිටියදී ඔහු දොරටුවේ දොරවල් සූරමින් හා රැවුල දිගේ කෙළ පෙරෙන්නට හරිමින්, පිස්සකුගේ විලාසය පෑ ය.
Compare
Explore 1 සාමුවෙල් 21:12-13
Home
Bible
Plans
Videos