1
1 රාජාවලිය 22:22
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ඒ කොහොම දැ?” යි ස්වාමින්වහන්සේ ඔහුගෙන් විමසූ කල, “ඔහු කතා කොට, ‘මම ගොස්, ඔහුගේ සියලු දිවැසිවරුන්ගේ මුව තුළ බොරුකාර ආත්මයක් වන්නෙමි’ යි පැවසී ය. “එවිට උන්වහන්සේ, ‘ඔබ ඔහු පොලඹවනු ඇත; යන්න, එසේ කරන්නැ’ යි පැවසූ සේක.
Compare
Explore 1 රාජාවලිය 22:22
2
1 රාජාවලිය 22:23
“එබැවින් ඔන්න! ස්වාමින්වහන්සේ දැන් ඔබේ මේ සියලු දිවැසිවරුන්ගේ මුව තුළට බොරුකාර ආත්මයක් තබලා; ස්වාමින්වහන්සේ ඔබට විපත්තිය ප්රකාශයට පත් කරලා” යි පැවසී ය.
Explore 1 රාජාවලිය 22:23
3
1 රාජාවලිය 22:21
අන්තිමේදී ආත්මයක් ඉදිරියට අවුත්, ස්වාමින්වහන්සේ අබියස සිටගෙන, ‘මම ඔහු පොලඹවන්නෙමි’ යි පැවසී ය.
Explore 1 රාජාවලිය 22:21
4
1 රාජාවලිය 22:20
ස්වාමින්වහන්සේ කතා කොට, ‘රාමොත්-ගිලියාද්ට ගොසින්, වැටී යන පිණිස ආහාබ් රජු පොලඹවන්නේ කවුරු දැ’ යි ඇසූ සේක. “එවිට කෙනෙක් එකක් ද අන් කෙනෙක් තවෙකක් ද යෝජනා කළහ.
Explore 1 රාජාවලිය 22:20
5
1 රාජාවලිය 22:7
එහෙත් යෙහෝෂාෆාට් ඔහු අමතමින්, “අපට විමසිය හැකි ස්වාමින්වහන්සේගේ දිවැසිවරයකු මෙහි තවත් නැද්දැ?” යි ඇසී ය.
Explore 1 රාජාවලිය 22:7
Home
Bible
Plans
Videos