1
1 රාජාවලිය 16:31
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔහු නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ පාපවල ගැලීම ඉතා සුළු දෙයකැයි සැලකුවා පමණක් නො ව, සීදොන්වරුන්ගේ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසෙබෙල් ද ආවාහ කර ගත්තේ ය. ඔහු බාල් දෙවියාට මෙහෙ කරන්නටත්, වැඳුම් පිදුම් කරන්නටත් පටන් ගත්තේ ය.
Compare
Explore 1 රාජාවලිය 16:31
2
1 රාජාවලිය 16:30
ඔම්රීගේ පුත් ආහාබ් තමාට පෙර සිටි හැමට වඩා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කළේ ය.
Explore 1 රාජාවලිය 16:30
Home
Bible
Plans
Videos