1
1 රාජාවලිය 14:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය ඉරා, මා ඔබට දුන් නමුදු ඔබ, මගේ ආඥා රක්ෂා කළ, තමන්ගේ මුළු හදින් මා අනුගමන කළ, මගේ ඇස් හමුවේ හරි ව තිබූ දේ පමණක් කළ මගේ සේවක දාවිත් මෙන් වූයේ නැත.
Compare
Explore 1 රාජාවලිය 14:8
2
1 රාජාවලිය 14:9
නුඹට පෙර සිටි සියල්ලන්ට ම වඩා නුඹ නපුර කරමින්, නුඹට ම අන් දෙවිවරුන්, ලෝහමය පිළිම සාදා ගෙන, නුඹ මා කෝපයෙන් අවුස්සා, ඔබේ පිටුපසට මා තල්ලු කර දමා ඇත.
Explore 1 රාජාවලිය 14:9
Home
Bible
Plans
Videos